Saturday, July 17, 2010





මේ රැය ගෙවී පිබිදෙන හෙට උදාසන

ලෝකය එළිය කරවයි හිරු සනාතන

සාමය සමගි සම්පන්නව බෙදාගෙන

දේශය රකිමු ලෙස විරුවන් පුරාතන